ඉතිම් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මුහුනේ ඇතිවෙන කුරුලෑ  වගේම කුඩා බිබිලි වගේ දේවල්මේ ප්‍රශ්නයටගොඩක් දෙනෙක් වර්තමානයේ මුහුන දීල තියෙන නිසා ඔයාලට ලේසියෙන්ම මේ ප්‍රශ්නයෙක් මිදීමට කරන්න පුලුවන් පහසුම දෙයක්තමයි මම අද ඔයාලට කියල දෙන්නේ

            නමුත් ඔයාලගේ මුහුන බ්ලීචින් ආසාදන වගේ දේවල් වලට ගොඩක් හානි වෙලා තියෙනව නම් අවශ්‍ය උපදෙස් ලබා ගෙනමේ සත්කාරය කරන්න

   

අවශ්‍ය ද්‍රව්‍ය

01.කුරුදු කුඩු

02.ජලය 

 

සාදාගන්නා ආකාරය

කුරුදු කුඩු තේ හැදි එකකට ජලය මේස හැදි කිහිපයක් එකතුකර තලපයක් ලෙස එන තෙක් හොදින් කවලම් කර ගන්න.

ආලේප කල යුතු ආකාරය

හොදින් මුහුන පිරිසිදු කර ගෙන කුරුලෑ බිබිලි තිබෙන ස්ථාන වල හදා ගත් කුරුදු මුශ්‍රනය ආලේප කර විනාඩි 20ක් හෝ විනාඩි 30ක පමණ කාලයක් තබා සෝදා හරින්න.

         

            ඉතිම් ඔයාලට අද මම අරන් ආව දේ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.ඉස්සරහටත් Sandu Senevirathna Blog එකෙන් ඔයාලට වටින ගොඩක් දේවල් කියල දෙනවා.ඔයාලට පුලුවන් තව දේවල් ගොඩක්  දැන ගන්න Sandu Senevirathna යූටියුබ් නාලිකාව හරහා යූටියුබ් නාලිකාවේ ලින්ක් https://www.youtube.com/channel/UCfj0I8hxau4ZL93ZANK-vTA මේ තියෙන්නේ. ඒම නිසා එයට පහසු වෙන් පිවිසෙන්න පුලුවන් ඒ වගේම මගේ යූටියුබ් නාලිකාව Subscribe කරල ඔබට පුලුවන් ඉමනින් වීඩියෝ නරබන්න.