අවශ්‍ය ද්‍රව්‍ය
01. ඇපල් සයිඩ විනිගර්
02. දෙහි හෝ ලෙමන්
03. මී පැණි
04.වතුර කෝපප එකක්
සාදාගන්නා ආකාරය
මුලින්ම දෙහි හෝ ලෙමන් ගෙඩියක් පමණ ගෙන එය කෝප්පයකට මිරිකන්න.ඉන් පසු ඇපල් සයිඩ විනිගර් මේස හැදිඑකක් එයට එකතු කරන්න.ඉන්පසු මී පැණි මේස හැදි එකක් එකතු කර ගන්න .අවසානයටම වතුර කෝප්ප එකක් එකතු කරගන්න මේ සදහා ඔබට සාමාන්‍ය වතුර එකතු කර ගත් හැක. උනුවතුර එකතු කර ගැනීමට අවශ්‍ය නැත.
පානයට ගත යුතු ආකාරය
ඔබගේ උදෑසන ආහාරය ගෙන විනාඩි 30කට පසු පානය කරන්න.
ඉතිම් ඔයාලට අද මම අරන් ආව දේ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.ඉස්සරහටත් Sandu Senevirathna Blog එකෙන් ඔයාලට වටින ගොඩක් දේවල් කියල දෙනවා.ඔයාලට පුලුවන් තව දේවල් ගොඩක් දැන ගන්න Sandu Senevirathna යූටියුබ් නාලිකාව හරහා යූටියුබ් නාලිකාවේ ලින්ක් https://www.youtube.com/channel/UCfj0I8hxau4ZL93ZANK-vTA මේ තියෙන්නේ. ඒම නිසා එයට පහසු වෙන් පිවිසෙන්න පුලුවන් ඒ වගේම මගේ යූටියුබ් නාලිකාව Subscribe කරල ඔබට පුලුවන් ඉමනින් වීඩියෝ නරබන්න.
3 Comments
akki mata kiri den kenek itin me panya bonna hodaiada
ReplyDeletebabekuth inna kenek me lamayata Akki kiyanna epa.
DeleteEka nangi oyage doctor gen ahala bavitha karanna❤️🥰💞
ReplyDelete