වර්තමානයේ කාන්තා පිරිමි දෙපාර්ශවයටම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි තොල් අවපැහැ වීම . ඉතිම් තොල් අවපැහැ වෙන්න ගොඩක් හේතූන් තියෙනවා නමුත් මම මේ වෙලාවේ ඒවා ගැන එකින් එක කතා කරන්නෙ නැහැමොකද තොල් අවපැහැ වීමට හේතු ගොඩක් තිබෙන නිසාඉතිම් තොල්වල අවපැහැය නැති කර ගන්න පුළුවන් කොහොමද කියලා අපි දැන් බලමු .


අවශ්‍ය ද්‍රව්‍ය

01.කොමාරිකා සාරය

02.ආමන්ඩ් ඔයිල් 


සාදාගන්නා ආකාරය

කෝමාරිකා සාරය මේස හැදි එක් සහ ආමන්ඩ් ඔයිල් තේ හැදි එකක් එකතු කර හොදින් මිශ්‍ර කර ගන්න.


 හාවිතා කරන ආකාරය 

රාත්‍රි නින්දට පෙර සාදාගත් මිශ්‍රනය හොදින් තොල් වල ආලේපකරන්නපසුදා උදෑසන පිරිසිදු වතුරෙන් සෝදා ඉවත් කරන්න.



ඉතිම් ඔයාලට අද මම අරන් ආව දෙය ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.ඉස්සරහටත් Sandu Senevirathna Blog එකෙන් ඔයාලට වටින ගොඩක් දේවල් කියල දෙනවා.ඔයාලට පුලුවන් තව දේවල් ගොඩක්  දැන ගන්න Sandu Senevirathna යූටියුබ් නාලිකාව හරහා යූටියුබ් නාලිකාවේ ලින්ක් මේ තියෙන්නේ https://www.youtube.com/channel/UCfj0I8hxau4ZL93ZANK-vTA ඒම නිසා එයට පහසු වෙන පිවිසෙන්න පුලුවන් ඒ වගේම මගේ යූටියුබ් නාලිකාව Subscribe කරල ඔබට පුලුවන් ඉමනින් වීඩියෝ නරබන්න.