අප ජීවත් වන්නේ රස්නය අදික රටක .ඉතිම් ගොඩක් දෙනෙක්ට තියෙන ප්රශ්නය තමයි අව්රශ්මියට සම නිරාවරණය වීම නිසා අවපැහැ වීම .ඉතිම් මේ ප්රශ්නය කාන්තා පිරිමි දෙපිරිසටමපොදු දෙයක් එම නිසා ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලල තිබුනා අව්වට අවපැහැයට පත් වුනසම නැවතත් යතා තත්වයට පත් කර ගත හැකි කෙටි හා පහසු ක්‍රමයක් ඉතිම් අපි බලමුකොහොමද මේ අව්වට පිලිස්සුන සම නැවතත් පැහැපත් කර ගන්නේ කොහොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය
01.සිහින්ව කොටා ගත් ඔරේන්ජ් පීල් (orange peel powder)
02.කිරි (fresh milk)
සාදාගන්නා ආකාරය
orange peel powder මේස හැදි හතරක් එකතු කර ගන්න.එය හොදින් තලපයක් වෙනතුරු fresh milk එකතු කර ගනිමින්කවලම් කර ගන්න.
හාවිතා කරන ආකාරය
සාදාගත් මිශ්‍රණය මුහුනේ ආලේප කර විනාඩි 20/30ක් තබා පිරිසිදු ජලයෙන් සෝදා හරින්න
ඉතිම් ඔයාලට අද මම අරන් ආව දෙය ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.ඉස්සරහටත් Sandu Senevirathna Blog එකෙන් ඔයාලට වටින ගොඩක් දේවල් කියල දෙනවා.ඔයාලට පුලුවන් තව දේවල් ගොඩක් දැන ගන්න Sandu Senevirathna යූටියුබ් නාලිකාව හරහා යූටියුබ් නාලිකාවේ ලින්ක් මේ තියෙන්නේ https://www.youtube.com/channel/UCfj0I8hxau4ZL93ZANK-vTA. ඒම නිසා එයට පහසු වෙන පිවිසෙන්න පුලුවන් ඒ වගේම මගේ යූටියුබ් නාලිකාව Subscribe කරල ඔබට පුලුවන් ඉමනින් වීඩියෝ නරබන්න.
0 Comments